Food Supplement

  • Canereed Thebu Organic Powder 100g

    Canereed Thebu Organic Powder 100g

    රු1,050.00

    සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා රෝග , රුධිරයේ අනවශ්‍ය මේදය හා අක්මාවේ දුර්වලතා සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
    අඩන්ගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර

  • Sale! Kothala Himbutu Drink 750ml

    Kothala Himbutu Drink 750ml

    Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

    මදුමේහ රෝගීන්ට ලබාදිය හැකි ප්‍රශස්ත ඔසුවකි.
    මෙමගින් මුත්‍රා වැඩිපුර යාම,පිපාසය ඇතුලු සියලු මදුමේහ ලක්ශන පාලනය කර රුදිරයේ හා මුත්‍රා වල සීනි මට්ටම නියතව පවත්වා ගනී.
    Kothala Himbutu drink is a beverage made from the roots,barks of the Kothala Himbutu plant. The roots are boiled in water and the resulting liquid is consumed as a tea or infusion. The drink is said to have a bitter taste and a slightly astringent flavor.

  • Sale! Madham Diabetic Control Syrup 375ml

    Madham Diabetic Control Syrup 375ml

    Original price was: රු2,750.00.Current price is: රු2,100.00.

    Java Plum Bark has been traditionally used as a remedy for diabetes due to its potential ability to lower blood sugar levels. It is believed that certain compounds in Java Plum Bark may stimulate insulin secretion or increase insulin sensitivity.

  • Masbedda Gurmar 500mg 60 Capsules

    Masbedda Gurmar 500mg 60 Capsules

    රු3,450.00

    Are you tired of battling sugar spikes and crashes? Say hello to Masbedda Gurmar 500mg Capsules, your all-natural ally in maintaining optimal blood sugar levels. Sourced from premium quality Gurmar leaves, renowned for their traditional use in Ayurveda, each capsule packs 500mg of pure potency.

  • අමුක්කරා කැප්සූල් Amukkara Capsule 500mg Capsules

    අමුක්කරා කැප්සූල් Amukkara Capsule 500mg Capsules

    Price range: රු1,990.00 through රු3,990.00

    🌿 Amukkara Capsules 500mg – 30 Capsules

    Amukkara Capsules are made from natural Withania somnifera roots and leaves to support energy, vitality, and overall wellness. Traditionally used in Ayurveda, Amukkara helps reduce stress, improve stamina, and support reproductive health. Each capsule contains 500mg and is easy to include in your daily routine.

    Select optionsLoading Done This product has multiple variants. The options may be chosen on the product page
  • Sale! Kowakka Blood Suger Control Ayurvedic Natural Organic Tablet in Sri Lanka

    කෝවක්කා දියවැඩියා පාලක පෙති Kowakka Tablet 500mg 100 Tablets

    Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

    සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා පෙරීමේ දෝශ හා බහුමුත්‍ර රෝගය සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
    අඩන්ගු ද්‍රව්‍ය : කෝවක්කා පත්‍ර
    පෙති 100 ක බෝතලය මාසෙකට සෑහේ. දවසට 3 බැගින් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය. පැහැදිලි ප්‍රතිපල ලබා ගැනීමට එම මත්‍රාවෙන් මසයක්වත් බාවිතා කල යුතුය.

    Cash on Delivery Available Island Wide

     

  • Sale! Canereed Blood Suger Control Tablets in Sri Lanka

    තෙබු දියවැඩියා පාලක පෙති Canereed Tablet 500mg 100 Tablets

    Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

    සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා රෝග , රුධිරයේ අනවශ්‍ය මේදය හා අක්මාවේ දුර්වලතා සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
    අඩන්ගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර

  • Sale! madan pothu tablet blood suger control in sri lanka

    මාදංපොතු දියවැඩියා පාලක පෙති Madhumeha Tablet 500mg 100 Tablets

    Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

    මදුමේහ රෝගීන්ට ලබාදිය හැකි ප්‍රශස්ත ඔසුවකි.
    මෙමගින් මුත්‍රා වැඩිපුර යාම,පිපාසය ඇතුලු සියලු මදුමේහ ලක්ශන පාලනය කර රුදිරයේ හා මුත්‍රා වල සීනි මට්ටම නියතව පවත්වා ගනී.
    මාදන් ශාකය හෙවත් Syzygium cumini විද්‍යාත්මක නාමය දරන මෙම ශාකයේ අවශ්‍යම කොටස් සහ තවත් ශාක කොටස් යොදා ගනිමින් නිශ්පාදනය කරයි.

  • Sale! Livercare Tablets in Sri Lanka

    හීන්බෝවිටියා,පිටවක්කා පෙති Livercare Tablet 500mg 100 Tablets

    Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

    මෙම සන්යෝගයෙන් පිලිකාසෛල විනාශ කිරීම මෙන්ම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය එනම් විශ නැසීමේ ගුනය අක්මාව සෞඛ්‍ය සම්පන්නකරයි. තවද මෙමගින් ඇඳුම,පීනස ,දියවැඩියාව , මුත්‍රාගල් , අම්ලපිත්තය,මලබද්ධය , කොලෙස්ටෙරෝල්, අක්මාවේ මේදය , සිරෝසීස් තත්ව, අක්මාව ඉදිමීම වැනි මත්පැන් පානය නිසා අක්මාවේ ඇතිවන රෝගාබාද බොහෝමයකට හා සෙන්ගමාලයටද විශේශ ආවරනයක් ලැබෙන බව දේශීය වෛද්‍ය මතයයි.

  • 🌿 Lunuwila (Brahmi) Vati – Ayurvedic Brain & Memory Support Tablets

    🌿 Lunuwila (Brahmi) Vati – Ayurvedic Brain & Memory Support Tablets

    රු2,990.00

    Brahmi Vati 500mg (60 Tablets) is a traditional Ayurvedic formulation made with LunuVila, Pawatta, Vadakaha and bee honey. Specially prepared to support memory, focus and mental clarity, it is ideal for students and individuals engaged in mentally demanding work.