Java plum (syzygium cumini) , also known as jamun or jambul, is a fruit that is popular in South Asia and Southeast Asia. It is also known for its health benefits and is used in traditional medicine to treat various ailments.
Java plum tablets are dietary supplements made from the fruit or its extract. They are typically used to help regulate blood sugar levels, as the fruit contains compounds that can help improve insulin sensitivity and reduce blood glucose levels. Java plum tablets may also have other potential health benefits, such as antioxidant and anti-inflammatory properties.
Active ingredients: The active ingredient in Java Plum tablets is the dried barks of the syzygium cumini plant
Dosage: The recommended dosage of madhumeha tablets may vary depending on the product and the individual’s health status.
දියවැඩියාව සුවය පෙති:
මදුමේහ රෝගීන්ට ලබාදිය හැකි ප්රශස්ත ඔසුවකි.
මෙමගින් මුත්‍රා වැඩිපුර යාම,පිපාසය ඇතුලු සියලු මදුමේහ ලක්ශන පාලනය කර රුදිරයේ හා මුත්‍රා වල සීනි මට්ටම නියතව පවත්වා ගනී.
මාදන් ශාකය හෙවත් Syzygium cumini විද්‍යාත්මක නාමය දරන මෙම ශාකයේ අවශ්‍යම කොටස් සහ තවත් ශාක කොටස් යොදා ගනිමින් නිශ්පාදනය කරන මෙම ඔසුව ඉහත රෝග වලට අමතරව තවත් රෝග රැසක් සදහා යොදා ගැනෙ. ඒවා නම් ,
- අතීසාර
- ප්‍රවාහිකා
- රත්පිත්
- රක්ත ප්‍රදර
- රක්ත දෝශ
- පිත්ත දාහ
- භග්න රෝග
- ශෝෂ
- ක්‍රීම් දෝශ
- කාස ශ්‍රම
- අග්නි දන්ධ
අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න. ඔබට අධික දියවැඩියාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව ලබාගන්න.
Recommended Dose : 2 tablets per day after a meal with water
500mg, 100 tablets Bottle
Cash on Delivery Available Island Wide
This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.







