Canereed ( Costus speciosus) powder is a dietary supplements that contain extracts from the leaves or rhizomes of the Costus speciosus plant. This powder is often used in traditional medicine for their potential anti-inflammatory, anti-diabetic, anti-cancer, and anti-oxidant properties.
Here are some details about Canereed Powder:
Health benefits: Canerees is believed to have several potential health benefits, including regulating blood sugar levels, improving digestion, reducing inflammation, and boosting the immune system.
Active ingredients: The active ingredient in Canereed powder is the leaves or rhizomes of the Costus speciosus plant
සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා රෝග , රුධිරයේ අනවශ්‍ය මේදය හා අක්මාවේ දුර්වලතා සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
අඩන්ගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර
ඇනවුම් කිරීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අන්කය අපට එවන්න.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.
අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න. ඔබට අධික දියවැඩියාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව ලබාගන්න.
Recommended Dose : 2 times per day after a meal with water
Cash on Delivery Available Island Wide
This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.






