වැල්පෙනෙල පෙති Welpenela Tablet 500mg 100 Tablets

රු3,450.00

වැල්පෙනෙල ශාකය ප්‍රචලිතව ඇත්තේ ලින්ගික ශක්තිය වර්ධනය කිරීම හා සම්බ්හන්ද පලෑටියක් වුවද එමගින් අර්.ශස් රෝග,කාන්තා රෝග,අන්ඩවාත රෝග,මුත්‍ර රෝග,අතිසාර රෝගය හා තරුන පෙනුම රැක දීමට වඩාත් ඉවහල්වනබව දේශීය වෛද්‍ය මතයයි.

Ingredients : The dried and powdered aerial parts of the Cardiospermum halicacabum plant

Cash on Delivery Available Island Wide

 

Availability: 48 in stock

Category:

Cardiospermum halicacabum, also known as the balloon plant or Kanphuti in Ayurvedic medicine, is an herb that is used for a variety of health benefits. Cardiospermum halicacabum tablets are a popular way to consume this herb, as they offer a convenient and easy way to incorporate the herb into your daily routine.

වැල්පෙනෙල ශාකය ප්‍රචලිතව ඇත්තේ ලින්ගික ශක්තිය වර්ධනය කිරීම හා සම්බ්හන්ද පලෑටියක් වුවද එමගින් අර්.ශස් රෝග,කාන්තා රෝග,අන්ඩවාත රෝග,මුත්‍ර රෝග,අතිසාර රෝගය හා තරුන පෙනුම රැක දීමට වඩාත් ඉවහල්වනබව දේශීය වෛද්‍ය මතයයි.
පෙති 100 ක බෝතලය මාසෙකට සෑහේ. දවසට 3 බැගින් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය. පැහැදිලි ප්‍රතිපල ලබා ගැනීමට එම මත්‍රාවෙන් මසයක්වත් බාවිතා කල යුතුය.
ඇනවුම් කිරීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අන්කය අපට එවන්න.

ස්වභාවික වැල්පෙනෙල වලින් සාදන ලද 100% අතුරු ඵල රහිතයි.
මෙය නොකඩවා නියමිත මාත්‍රාවට මාසයක් ගැනීමෙන්,

  • කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
  • ශරීරය පෘශ්ඨිමත් කරයි.
  • මෝචන කාලය වැඩි කරයි.
  • මද සරුබාවය නැති කරයි.
  • ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
  • ක්ශනික මෝචනය නැති කරයි.

පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

Ingredients : The dried and powdered aerial parts of the Cardiospermum halicacabum plant

අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න.
Recommended Dose : 3 tablets per day after a meal with water
500mg, 100 tablets Bottle
Cash on Delivery Available Island Wide

This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.

Weight 0.08 g
Dimensions 7 × 7 × 13 cm
Scroll to Top