Welpenela ( Balloon vine ) Syrup 180ml
රු1,990.00 & Islandwide Cash on Delivery
වැල්පෙනෙල ශාකය ප්‍රචලිතව ඇත්තේ ලින්ගික ශක්තිය වර්ධනය කිරීම හා සම්බ්හන්ද පලෑටියක් වුවද එමගින් අර්.ශස් රෝග,කාන්තා රෝග,අන්ඩවාත රෝග,මුත්‍ර රෝග,අතිසාර රෝගය හා තරුන පෙනුම රැක දීමට වඩාත් ඉවහල්වනබව දේශීය වෛද්‍ය මතයයි.
Ingredients : The dried and powdered aerial parts of the Cardiospermum halicacabum plant, Amla, Sandalwood, Suger
Cash on Delivery Available Island Wide
50 in stock
Islandwide Cash on Delivery Available
- Satisfaction Guaranteed
- No Hassle Refunds
- Secure Payments
Description
Cardiospermum halicacabum, also known as the balloon plant or Kanphuti in Ayurvedic medicine, is an herb that is used for a variety of health benefits. Cardiospermum halicacabum syrup is a popular way to consume this herb, as they offer a convenient and easy way to incorporate the herb into your daily routine.
වැල්පෙනෙල ශාකය ප්‍රචලිතව ඇත්තේ ලින්ගික ශක්තිය වර්ධනය කිරීම හා සම්බ්හන්ද පලෑටියක් වුවද එමගින් අර්.ශස් රෝග,කාන්තා රෝග,අන්ඩවාත රෝග,මුත්‍ර රෝග,අතිසාර රෝගය හා තරුන පෙනුම රැක දීමට වඩාත් ඉවහල්වනබව දේශීය වෛද්‍ය මතයයි.
සිරප් බෝතලය මාසෙකට සෑහේ. දවසට දෙවරක් බැගින් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය. පැහැදිලි ප්‍රතිපල ලබා ගැනීමට එම මත්‍රාවෙන් මසයක්වත් බාවිතා කල යුතුය.
බෝතලයක මිල රු.1990/-
ඇනවුම් කිරීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අන්කය අපට එවන්න.
ස්වභාවික වැල්පෙනෙල වලින් සාදන ලද 100% අතුරු ඵල රහිතයි.
මෙය නොකඩවා නියමිත මාත්‍රාවට මාසයක් ගැනීමෙන්,
- කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
- ශරීරය පෘශ්ඨිමත් කරයි.
- මෝචන කාලය වැඩි කරයි.
- මද සරුබාවය නැති කරයි.
- ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
- ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.
Ingredients : The dried and powdered aerial parts of the Cardiospermum halicacabum plant
අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න.
Cash on Delivery Available Island Wide
This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.
Additional information
| Weight | 0.08 g |
|---|---|
| Dimensions | 7 × 7 × 13 cm |






