For thousands of years, ashwagandha has been a staple of Ayurveda therapy. Ashwagandha rasayanaya is a common way to take this herb because they make it simple and handy to include it in your daily routine.
The following information relates to Ashwagandha Rasayanaya:
Benefits: Ashwagandha supplements are thought to have a number of health advantages, including as lowering stress and anxiety, raising testosterone levels, enhancing fertility, and lowering inflammation.
ශරීරයේ ශක්තිය, ජවය වර්ධනය කරයි. අප්‍රාණිකත්වය නැති කරයි. කාමාශාවන් වර්ධනය කරයි. ජීව ගුණය වර්ධනය කරයි.මානසික පීඩනය සහ අසහනය නැති කරයි.ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.විඩාව කාන්සිය නැති කරයි.පුරුෂ වඳභාවය නැති කරයි.
දවසට නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් උදේ රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් ගතයුතුය. අනුපානයක් සමග ගතයුතුය. එලකිරි හෝ ෆ්රෙශ්මිල්ක් සමග ගන්න පුලුවන් නම් වඩාත් යොග්‍ය වේ.
අඩංගු දෑ: අමුක්කරා අල,බින්තල් අල,එලගිතෙල්,මීපැණි
ස්වභාවික අමුක්කරා වලින් සාදන ලද 100% අතුරු ඵල රහිතයි.
මෙය නොකඩවා නියමිත මාත්‍රාවට මාසයක් ගැනීමෙන්,
- කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
- ශරීරය පෘශ්ඨිමත් කරයි.
- මෝචන කාලය වැඩි කරයි.
- මද සරුබාවය නැති කරයි.
- ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
- ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.
Ingredients : Dried roots and leaves of the Ashwagandha plant (Withania somnifera) , honey, ginger,Binthal,Gee etc.
අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න.
Recommended Dose : 3g per day after a meal with cow milk / fresh milk
Cash on Delivery Available Island Wide
This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.




