Organic Powder

  • Canereed Thebu Organic Powder 100g

    Canereed Thebu Organic Powder 100g

    රු1,050.00

    සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා රෝග , රුධිරයේ අනවශ්‍ය මේදය හා අක්මාවේ දුර්වලතා සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
    අඩන්ගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර

  • Livercare Heenbovitiya Organic Powder 100g

    Livercare Heenbovitiya Organic Powder 100g

    රු1,050.00

    මෙම සන්යෝගයෙන් පිලිකාසෛල විනාශ කිරීම මෙන්ම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය එනම් විශ නැසීමේ ගුනය අක්මාව සෞඛ්‍ය සම්පන්නකරයි. තවද මෙමගින් ඇඳුම,පීනස ,දියවැඩියාව , මුත්‍රාගල් , අම්ලපිත්තය,මලබද්ධය , කොලෙස්ටෙරෝල්, අක්මාවේ මේදය , සිරෝසීස් තත්ව, අක්මාව ඉදිමීම වැනි මත්පැන් පානය නිසා අක්මාවේ ඇතිවන රෝගාබාද බොහෝමයකට හා සෙන්ගමාලයටද විශේශ ආවරනයක් ලැබෙන බව දේශීය වෛද්‍ය මතයයි.