Sale!

බෙලිමල් සිරප් Gastrocare Belimal Syrup 250ml

Original price was: රු2,450.00.Current price is: රු1,550.00.

පිපාසය දාහ,වමන සමනය කරයි.
අර්ශස් සන්සිදුවයි. උදර වේදනා නසයි. අන්තර් ශක්තිමත් කරයි.බඩගිනි වඩවයි. ආහාර රුචිය වැඩිකරයි.

පිරිසිදු ජලය සමග 1:5 අනුපාතයට මිශ්‍ර කර ප්‍රනීත සිසිල් පානයක් ලෙසද ගතහැකිය.
තේ පානයට ආදේශකයක් ලෙස ද බාවිත කලහැකිය.

Availability: 50 in stock

Category:

ආයුර්වේද බෙලි සිරප් – අම්ලපිත්ත සමනය

පිපාසය දාහ,වමන සමනය කරයි.
අර්ශස් සන්සිදුවයි. උදර වේදනා නසයි. අන්තර් ශක්තිමත් කරයි.බඩගිනි වඩවයි. ආහාර රුචිය වැඩිකරයි.

පිරිසිදු ජලය සමග 1:5 අනුපාතයට මිශ්‍ර කර ප්‍රනීත සිසිල් පානයක් ලෙසද ගතහැකිය.
තේ පානයට ආදේශකයක් ලෙස ද බාවිත කලහැකිය.

අඩංගු ද්‍රව්‍ය: බෙලිමල්,බෙලිමද හා උක්සීනි

අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න. ඔබට අධික දියවැඩියාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව ලබාගන්න.
Recommended Dose : ගෑස්ට්‍රයිටීස් සඳහා මාත්‍රාව දවසට මේසහැදි 2ක් බැගින් බාවිත කලයුතුය.
250ml Bottle
Cash on Delivery Available Island Wide

This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.

Weight 0.08 g
Dimensions 7 × 7 × 13 cm
Scroll to Top