හීන්බෝවිටියා කුඩු
Life Time Guarantee For your Liver!
Osbeckia octandra is a plant species that belongs to the Melastomataceae family. It is found in parts of South Asia and Southeast Asia, and is traditionally used in Ayurvedic medicine to treat various health conditions.
Osbeckia octandra powder is a dietary supplement made from the plant or its extract. They are typically used for their potential anti-inflammatory and antioxidant properties, as well as for their ability to help regulate blood sugar levels and support liver function.
මෙම ආහාරමය අතිරේකයේ ඇති හීන්බෝවිටියා ප්‍රධාන වශයෙන් අක්මාවේ නිරෝගීතාවය ට හේතුවන බව දේශීය වෛද්‍ය මතයයි.
මෙම සන්යෝගයෙන් පිලිකා සෛල විනාශ කිරීම මෙන්ම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය එනම් විශ නැසීමේ ගුනය අක්මාව සෞඛ්‍ය සම්පන්නකරයි. තවද මෙමගින් ඇඳුම,පීනස ,දියවැඩියාව , මුත්‍රාගල් , අම්ලපිත්තය,මලබද්ධය , කොලෙස්ටෙරෝල්, අක්මාවේ මේදය , සිරෝසීස් තත්ව, අක්මාව ඉදිමීම වැනි මත්පැන් පානය නිසා අක්මාවේ ඇතිවන රෝගාබාද බොහෝමයකට හා සෙන්ගමාලයටද විශේශ ආවරනයක් ලැබෙන බව දේශීය වෛද්‍ය මතයයි.
භාවිතා කරන ආකාරය ; දිනකට 1-2 වරක් සෑම ආහාර වේලකින් පසුව ගත යුතුය.
අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න. ඔබට අධික දියවැඩියාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව ලබාගන්න.
Cash on Delivery Available Island Wide
This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.



