Sale!

කෝවක්කා දියවැඩියා පාලක පෙති Kowakka Tablet 500mg 100 Tablets

Original price was: රු3,450.00.Current price is: රු2,540.00.

සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා පෙරීමේ දෝශ හා බහුමුත්‍ර රෝගය සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
අඩන්ගු ද්‍රව්‍ය : කෝවක්කා පත්‍ර
පෙති 100 ක බෝතලය මාසෙකට සෑහේ. දවසට 3 බැගින් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය. පැහැදිලි ප්‍රතිපල ලබා ගැනීමට එම මත්‍රාවෙන් මසයක්වත් බාවිතා කල යුතුය.

Cash on Delivery Available Island Wide

 

Availability: 49 in stock

Category:

Ivy gourd, also known as Coccinia grandis or Kundru in Hindi, is a tropical vegetable commonly used in traditional Ayurvedic medicine for its potential health benefits. Ivy gourd tablets are a dietary supplement that contains concentrated extracts of ivy gourd, often used to support healthy blood sugar levels.

Here are some details about ivy gourd tablets:

Health benefits: Ivy gourd is believed to have several potential health benefits, including regulating blood sugar levels, improving digestion, boosting the immune system, and promoting weight loss.

Active ingredients: Ivy gourd tablets usually contain concentrated extracts of ivy gourd, which are rich in antioxidants, flavonoids, and other beneficial compounds.

සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා පෙරීමේ දෝශ හා බහුමුත්‍ර රෝගය සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
අඩන්ගු ද්‍රව්‍ය : කෝවක්කා පත්‍ර
පෙති 100 ක බෝතලය මාසෙකට සෑහේ. දවසට 3 බැගින් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය. පැහැදිලි ප්‍රතිපල ලබා ගැනීමට එම මත්‍රාවෙන් මසයක්වත් බාවිතා කල යුතුය.
ඇනවුම් කිරීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අන්කය අපට එවන්න.

පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න. ඔබට අධික දියවැඩියාව ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව ලබාගන්න.
Recommended Dose : 2 tablets per day after a meal with water
500mg, 100 tablets Bottle
Cash on Delivery Available Island Wide

This product is not intended to diagnose, treat, cure, or prevent any disease. If you are pregnant, nursing, taking medication, or have a medical condition, consult your physician before using this product.

Weight 0.08 g
Dimensions 7 × 7 × 13 cm
Scroll to Top